Ty to nebudeš. Na Srí Lance zatkli modelku, která narušila finále soutěže krásy

  • 26
Velké pozdvižení způsobila na Srí Lance úřadující Mrs World 2020 Caroline Jurieová. Vyhlášení soutěže letošní nejkrásnější ženy ostrova totiž vzala do svých rukou. Ačkoliv se vítězkou stala jiná modelka, Jurieová ji korunku odebrala a předala ji soutěžící, která skončila jako druhá a prohlásila ji za vítězku.

Jurieová, která vyhrála celosvětovou soutěž Mrs World 2020, čelí obvinění, že zranila vítězku letošní soutěže Mrs Sri Lanka Pušpiku De Silvaovou během nedělního živě přenášeného korunovačního ceremoniálu. Místní policie ji zatkla, později však byla propuštěna na kauci, informovala AP.

Chvíli poté, co byla De Silvaová prohlášena za nejkrásnější vdanou ženu Srí Lanky, přišla na pódium Jurieová, která je rovněž Srílančankou, vzala jí z hlavy korunu a prohlásila, že na ni nemá De Silvaová nárok, protože je rozvedená. Záhy poté Jurieová předala korunu soutěžící, která skončila druhá v pořadí, a prohlásila ji za novou královnu krásy.

V prohlášení na facebooku De Silvaová popřela, že je rozvedená. „Žít odděleně je jedna věc. Rozvod je něco jiného. Jsem dosud nerozvedená žena,“ napsala.

Policie uvedla, že od De Silvaové obdržela stížnost, v níž tvrdí, že při odebírání koruny utrpěla zranění. Podle policie byly proto Jurieová a další modelka, Čula Padmendraová, ve čtvrtek zatčeny pro obvinění z „lehkého ublížení na zdraví“. Ještě téhož den však byly obě propuštěny na kauci. Před soudem stanou 19. dubna.

Incident z nedělního finále soutěže krásy, kterého se účastnila také manželka srílanského premiéra, způsobil na ostrově v Indickém oceánu značné pozdvižení. V pondělní organizátoři uvedli, že korunu De Silvaové vrátí.

ආයුබෝවන්!

මා හිතවත්, ආදරණීය, ගෞරවණීය, බුද්ධිමත් ශ්‍රී ලාංකික සහ ලෝකවාසී ජනතාවනි,

සිදුවූ අනපේක්ෂිත සිදුවීම සම්බන්ධයෙන් ඔබ මගේ ප්‍රතිචාරය අපේක්ෂා කරන බව මම දනිමි. කියන්නට බොහෝ දේ තිබුනත්, අත්‍යවශ්‍ය කාරණා පමණක් මෙහි සටහන් කරමි.

පළමුව, 2020 වර්ෂයේ විවාහක රූ රැජිණ කිරුලේ ජයග්‍රාහිකාව වශයෙන් මාව තෝරා පත් කල විනිශ්චය මණ්ඩලයට මගේ ගෞරවය සහ ස්තුතිය පුද කරමි.

දෙවනුව, මා සිතන ආකාරයට, ලංකාවේ නොව ලෝකයේ ම රූ රැජිණ ඉතිහාසයේ පලවෙනි වරට, අපහාසාත්මක ලෙස සියල්ලන් ඉදිරියේ මගේ කිරුල උදුරා ගනු ලැබුවත්, මේ ලියන මොහොතේ ත් මම මගේ හිස කෙලින් තබාගෙන, පෙර සේ ම අභිමානයෙන් ආඩම්බරයෙන් සිටින බව කියමි. මම, මම ම වන අතර, මට මෙය තවත් එක සිදුවීමක් පමණි.

ලෝක විවාහක රූ රැජිණ විසින් එසේ මගේ හිසින් මගේ කිරුල උදුරා ගනිද්දී මගේ හිස් කබලට සිදු වූ තුවාල වල වේදනාව, කිරුල අහිමි වෙද්දී සිතට දැනුන වේදනාව යන දෙකටම වඩා, ".. අම්මිගෙ ඔලුව තුවාල වෙලා නේද..? රිදෙනවද අම්මි?" යැයි මගේ කුඩා පුතු අසන විට දැනෙන වේදනාව මට දරාගත නොහැකි ය.

එහෙත්, මෙය තනි ගැහැණියක් වූ මා වෙනුවෙන් මුලු ලෝකයක ගැහැණුන් මෙන්ම පිරිමින් ද, පක්ෂ පාට ජාති ආගම් කුල මල භේද පසෙක ලා හඬ අවදි කරන ඓතිහාසික මොහොතකි. ඔබ සියලු දෙනාගේ මේ ආදරය මට යෝධ ශක්තියක් වන බව කියමි.

අනික් අතට මම දික්කසාද ගැහැණියක් නො වෙමි. මේ ලියන මොහොතේ ත් මා දික්කසාද ගැහැණියක් නොවන බව ඉතා වගකීමෙන් කියමි. මම දික්කසාද නම්, මගේ දික්කසාද ලියවිලි ඉදිරිපත් කරන ලෙස මම ඔවුන්ට අභියෝග කරමි. මම මගේ දරුවා සමග සිටින බව මම ලෝකයෙන් සඟවා නැත. එ සේ සිටින්නට මට පෞද්ගලික හේතු ද ඇත. නමුත්, වෙන් ව සිටීම එකකි. දික්කසාදය යනු වෙනම එකකි. මම තවම දික්කසාද නො වූ තැනැත්තියක් වෙමි.

මේ තරඟාවලියේ ආරම්භයේදී ම මා ඊට නුසුදුසු නම් මා එයින් ඉවත් කරන්නට ඔවුන්ට ඉඩ තිබුණි. අවශේෂ තරඟ ඉසව් එකින් එක පසුකර මා මෙතෙක් දුර එනතෙක් ඔවුන් සිටියේ නින්දේ නො වේ.

මම 2011 වර්ෂයේ ශ්‍රී ලාංකික රූ රැජිණ වූයෙමි. ඉන් දස වසරකට පසු ඊයේ දින රාත්‍රියේ, විනිශ්චය මණ්ඩලයේ තීරණයෙන් ශ්‍රී ලාංකික විවාහක රූ රැජිණ කිරුල පැලඳුවෙමි. ඒ සමග ඒ මොහොතේ ම මම ලංකාවේත් ලෝකයේ ත් සිටින ඔබ සියලු දෙනාගේ හදවතේ විවාහක රූ රැජිණ බවට පත් වූයෙමි.

ඉදින්, සංකේතාත්මක වූ ඒ කිරුල මගේ හිසෙන් උදුරා ගනු ලැබුව ද, මම ඒ සිදුවූ අසාධාරණය සහ අපහාසය වෙනුවෙන් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග වෙත දැනටමත් අවතීර්ණ වී ඇති බව, ඔබට දැනුම් දෙමි.

අවසාන වශයෙන්, සැබෑ රැජිණක් යනු, අනෙක් ගැහැණියගේ කිරුල උදුරාගන්නා ගැහැණියක් නො ව, අනෙක් ගැහැණිය ගේ ඔටුන්න රහසේ සකසන ගැහැණියක් බව කියමි!!

6. dubna 2021 v 5:07, příspěvek archivován: 9. dubna 2021 v 6:17
,

Eurovolby 2024

Volby do Evropského parlamentu se v Česku uskuteční v pátek 7. a v sobotu 8. června 2024. Čeští voliči budou vybírat 21 poslanců Evropského parlamentu. Voliči v celé Evropské unii budou rozhodovat o obsazení celkem 720 křesel.

Video